ඊයේ (28) පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ දෙකකට අයත් වැයශීර්ෂ පරාජය වීම හේතුවෙන් එම වගකීම බාරගනිමින් තමන් තනතුරෙන් ඉවත් වන බව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ ය.
ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් බවත් පැවසූ මන්ත්‍රීවරයා, තමන්ට වගකීමක් දැරීමට නොහැකි නම් ඉල්ලා අස්විය යුතු බවත් පැවසූ මන්ත්‍රීවරයා,ආණ්ඩුපක්ෂය ඉදිරියේ දී තවත් ශක්තිමත් වන බවත් පැවසීය.