අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක මහතගේ ආදරණීය මව වන්නේ ද ශ්‍රීමා දිසානයක මහත්මියයි.අභවප්‍රාප්ත වනවිට ඇය 76 වැනි වියේ පසුවිය.
මෙරට කීර්තිමත් ජනනායකයෙකු වූ දිවංගත ගාමිණි දිසානායක මැතිතුමාගේ බිරිද වන ශ්‍රීමා දිසානායක මැතිණිය කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූවාය.