මෙම අවස්ථාවට සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධක්ෂක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි ඇතුලු මහා සංඝ රත්නය ද, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, එම අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පි. කේ. මායාදුන්න යන මහත්වරුන් ප්රමුඛ සම්භාවනීය ආරාධිතයන් රැසක් ද සහභාගි වී සිටියහ.