ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ඵලදායී තාරුණ්‍යයට රැකියා පොළක් යොවුන් පුරයේදී

    මාර්තු 31, 2019

    අනාගත ජීවන ඉලක්ක ගොඩනැගීමේ වැඩසටහනට සමගාමීව රැකියා පොළ මෙවරත් යොවුන් පුරයේදී අති සාර්ථක ලෙස පැවැත්විණි.

    මේ අනුව ඵලදායීව තරුණයන්ට සහභාගී වීමට හැකි ලෙස ආයතන සම්බන්ධීකරණය කිරීම හම්බන්තොට දිස්ත්‍රික් මාර්ගෝපදේශ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලදි.

    රැකියා පොළ වැඩසටහන යටතේ ආහාර බේකරි නිෂ්පාදනය, බිම්මල් වගාව, ජෑම් කෝඩියල් නිෂ්පාදනය, ගෑස් වළං නිෂ්පාදනය , කෝඩියල් නිෂ්පාදනය, හෑන්ඩ් වොෂ් හා සබන් කුඩු නිෂ්පාදනය, ටයිටේනියම් පෝච්චි නිෂ්පාදනය ආදී ස්වං රැකියා රැසක් සම්බන්ධ දැනුවත් හා පුහුණු කිරීම් රැසක් පැවැත්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya