දේශීය තරුණ තරුණියන් බල ගැන්වීම හා නව ආරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඔවුන්ගේ අත්දැකීම් ,ඵලපුරුද්ද හා අදහස් ලබා ගැනීම මෙහි අරමුණ බව ජාතික තරුණ සේවා සභාවේ ජාත්‍යන්තර තරුණ සේවා අංශයේ නිලධාරී නීල්සිරි කත්‍රිආරච්චි මහතා ප්‍රකාශ කළේය. රටවල් 25ක් නියෝජනය කරමින් බැහැරගත ක්‍රියාශීලී නායකත්ව පුහුණු වැඩසටහන සදහා විදේශීය තරුණ තරුණියන් සහභාගී වූ අතර දුනු විදීමේ පුහුණු වැඩසටහන, ඇරොබික් පුහුණු වැඩසටහන ආදී වැඩසටහන් මෙහිදී පැවැත්විණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් යටතේ මෙය ක්‍රියාත්මක වී වේ.