මිරිදිය ධිවර ජනතාව සවිබල ගැන්වීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ මෙලෙස වීරවිල වැවේ මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සිදු කෙරිණ.මේ යටතේ වීරවිල වැවේ තැන්පත් කළ මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව 90,000 කට අධිකය . රට අභ්‍යන්තරයේ පිටිහි වැවී සහ ජලාශ 12,000 පමණ මිරිදිය ධිවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල ධිවර හා ජලජ සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් පරිදි ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ .
ඒ අනුව වැඩි වටිනාකමක් සහ විශාල ඉල්ලුමක් සහිත මත්ස්‍ය පැටවුන් ජලාශවල තැන්පත් කිරීම සිදු කෙරේ . මේ යටතේ මිරිදිය ධිවර ජනතාවට වැඩි ආදායමක් ලබාගැනීමේ හැකියාව සැලසේ .