රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට වෙත මෙම පරිපූරක ඇස්තමේන්තු ඉන් අනතුරුව යොමු කෙරේ.සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තු පර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
මෙම මෙම අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ කීපයක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.