ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද දින විවදයට ගැනේ.වැයශීර්ෂ විවාදයට ගැනෙන අතර තුර ජනාධිපතිවරයා සභාවට පැමිණි අතර විවාදයට සවන් දෙමින් සභාවේ රැදී සිටියි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.