මෙම අමාත්‍යාංශවල වැයශීර්ෂවලට අයත් අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද (4) පාර්ලිමේන්තුවේ දී සංශෝධන රහිතව සම්මත විය.