අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාතේ හි‍සතෙල් ගෑමේ උළෙල ඓතිහාසික ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී

    අප්‍රේල් 17, 2019

    2019 සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ මහා මංගල්‍ය නිමිත්තෙන් පවත්වනු ලබන මධ්‍යම පළාත් හිසතෙල් ගෑමේ උත්සවය අද (17) දින මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව එදින පෙ.ව. 7.40 ට යෙදෙන සුභ මොහොතෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්වල අනුනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධාන්තවයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්ව මෙම හිසතෙල් ගෑමේ අවුරුදු චාරිත්‍ර වැඩසටහන සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya