අද (21) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය කළේ ය.
තුවාල කරුවම් 450ක් පමණ ප්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. පොලීසියේ සියලු නිවාසු අවලංගු කර තිබෙනවා. පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා. එහි තොරතුරු පොලිස් මාධ්‍ය අංශයෙන් හා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේන් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. නිලවශයෙන් ලබාදෙන තොරතුරු පිළිබඳ පමණක් විශ්වාසය තබන්න යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.