මෙම අත් අඩංගුවට ගත් පුද්ගලයන් ශ්‍රි ලාංකිකයන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ සිදුවීමේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය. දීර්ග වශයෙන් විමර්ශනයට සාධාරණ කාලයක් අවශ්‍ය බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය