ඊයේ ඇති වූ පිපිරීම් සිදුවීම් මාලාවෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා මුළු දිවයිනටම පැන වූ පොලිස් ඇදිරි නීතිය අද (22) පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.