අමාත්‍යවරයා අද (22) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.
වතුරවලට වස එකතු කර තිබෙන බවට කට කතවක් යනවා. මේ පිළිබඳව සැලැස්මක් සකස් කර තිබෙනවා,ආරක්ෂිතව සහිතව ජලය බෙදා හරින්න. මෙය කටකතාවක්. තවත් ප්‍රශ්නයක් ඇති කරන්න උත්සහ කරනවා යැයි අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.