දෙවැනිවර පාසල් වාරය අද (22) ආරම්භ වීමට නියමිතව තිබුණි. ඊයේ ඇති වූ සිදුවීම හේතුවෙන් පාසල්වලට අද (22) සහ හෙට (23) දින නිවාඩු ප්‍රකාශ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ ය.
පාසල් කටයුතු නැවත ආරම්භ කිරීම හෙට දිනය ද සළකා බලා තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කරියව්සම් මහතා කියයි.