ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ශෝක දිනයේ දී සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න - විනාඩි තුනක නිහඬතාවයක්

    අප්‍රේල් 22, 2019

    හෙට (23) ප්‍රකාශ කර තිබෙන ජාතික ශෝක දිනයේ දී සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු අතර එදින කාර්යාල ආරම්භයේ දී පෙ.ව.8.30 සිට පෙ.ව. 8.33 දක්වා විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය අය අනුස්මරණය කරන ලෙස අභ්‍යන්තර ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී.කමල් පද්මසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    soka

     

     

     

    soka2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya