කාර්යාල ආරම්භයේ දී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ අය අනුස්මරණය කිරීමට නිලධාරීහූ එක්වූහ.
ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනයක් ලෙස අද (23) දින ප්‍රකාශයට පත් කර ඇත.