පසුගිය දා ඇති වූ පිපිරීමේ සිදුවීම හේතුවෙන් දෙවන වාරය සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් හෙට දින යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පාසල් අප්‍රේල් 29 දින ආරම්භ කිරීමට නියමිතය.
හෙට (24) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ලබන 29 දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කරයි.