පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) පසුගිය 22 පස්වරුවෙහි කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී රැස්වී මෙම තීරණය ගෙන තිබිණි.
හදිසි නීතියට අදාළ රෙගුලාසි පිළිබඳව නිකුත්වීමට නියමිත ගැසට්පත්‍රය ඊයේ දින (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳවඅද දින(24) පාර්ලිමේන්තුව කැඳවා පෙරවරු 10 සිට පස්වරු 04.00 දක්වා විවාදයට ගැනීමට නියමිත බව කතානායක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) පසුගිය 22 පස්වරුවෙහි කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේ දී රැස්වී මෙම තීරණය ගෙන තිබිණි.