එහිදී යතුරුපැදියේ ආසනය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් එය පුපුරාව හැර ඇති බවපොලිසිය පවසයි.
වැල්ලවත්ත සැවෝයි සිනමාහල ආසනයේ නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.