මහජන ආරක්ෂාව ආඥාපනත යටතේ යෝජනාව විවාදයට එක්වෙමින් අමත්‍යවරයා මේ බව පැවසී ය. මෙම ක්‍රියාව මිලේච්ඡ ක්‍රියාවක් බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙයට සම්බන්ධ අය සහමුලින් ම උපුටා දැමිය යුතු බව පැවසී ය.
පසුගිය දා එල්ල කළ බෝම්බ ප්‍රහාරය මානසික කම්පනයට ලක් වූ උම්මත්තක කල්ලියක ක්‍රියාවක් බව අමාත්‍ය නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපනඅමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරයි.