අද රාත්‍රී 10.00 සිට හෙට (26) අළුයම 04.00 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.