සෝදිසි මෙහෙයුම් සඳහා මාර්ග බාධක යෝදා ඇති මුත් කොළඹ නගරයේ කිසිදු මාර්ගයක් වසා නොමැති බවද පොලීසිය සඳහන් කරයි.
මේ අතර ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් පොලීසිය ජනතාවට දන්වා සිටී.
මහබැංකුව අවට ද මේ අවස්ථාව වනවිට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. මේ සම්බන්ධයෙන් ජනතාව කලබල නොවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.