මේ අතරින් සැකකරුවන් 33ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් මේ පිරිස අතර කාන්තාවන් 4ක් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
තවත් සැකකරුවන් 4ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කෙරේ.ඒ සැකකරුවන් අතර එක් කාන්තාවක් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා කියයි.