එම ගිණුම බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ආරම්භ කර තිබේ.''කොළඹ අගරඳගුරුතුමා ''කියන නමටයි ගිණුම තිබෙන්නේ. අරමුදල නම් කරන්නේ ''2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල'' කියලයි.
බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යන ගිණුමට ඔබගේ පරිත්‍යාග බැර කළ හැකි බවද අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ ඉල්ලා සිටිති.