ඒ අනුව ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික්කය තුළ බියෙන් සහ සැකයෙන් තොරව සියලු ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබදව දිසාපතිවරයා සමග සාකච්ඡා කළේ ය. ඉදිරියේදී ජනාධිපතිවරයා සහ වගකිව යුතු අංශ සමඟ පැවැත්වෙන සාකච්ඡා වලදී මහනුවර දිස්ත්‍රික්කය බහුතර මුස්ලිම් ප්‍රජාවගේ මතය ඔවුන් වෙත දැනුම් දෙන ලෙස ද දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.