අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ පොලිස් සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර, ඒ අතරතුර අවිගත් කණ්ඩායමක් සමඟ වෙඩි හුවමරුවක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.