ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂාව තර කරයි- කල්මුනේ, වළවකඩේ, සමන්තුරය පොලිස් බලප්‍රදේශවල පොලිස් ඇදිරිනීතිය තදුරටත්

    අප්‍රේල් 27, 2019

    සමන්තුරය සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ සහ තවත් කණ්ඩායමක් අතර ඇති වූ බෙඩි හුවමාරුවෙන් කිසිදු ආරක්ෂ අංශයේ නිලධාරියෙකු තුවාල ලබා නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඊයේ ඇති වූ තත්ත්වයෙන් අනතුරුව සයින්දමර්දු ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් එම ප්‍රදේශවල සෝදිසි විමර්ශන  සිදුවන බව පැවසීය.

    එමෙන් ම කල්මුනේ, වළවකඩේ, සමන්තුරය පොලිස් වසම්වල බලපැවැත්වෙන පොලිස් ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බවද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya