ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ඉරු දින දේව මෙහෙයට ජනපති, අගමැති හ විපක්ෂ නායක එක්වෙයි

    අප්‍රේල් 28, 2019

    අගරදගුරුතුමන් මෙහෙයවන ඉරු දින දේව මෙහෙයට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.

    ත්‍රස්තවදයට හිස ඔසවන්නට ඉඩ නොතබා ධර්මද්වීපයක් බිහිවේවා කියා, ජනතාවට සෙත් පතා තුවාල ලැබූ දේශයට යළි සුවය ලබාදීමට ප්‍රාර්ථනා කරමින් ඉටි පහන් දැල්වීම ජනාධිපතිතුමා,අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා විසින් සිදු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya