අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂක ලේකම් රාජකාරි අරඹයි

    අප්‍රේල් 30, 2019

    නව ආරක්ෂක ලේකම් හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

    මේ අවස්ථාවට අමත්‍යාංශයේ අතිරේක ලේකම්වරු,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි,ත්‍රිවිධ හමුදාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ නිඅලධරීහු රැසක් එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya