අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණෙන සේවාලාභීන්ගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

    අප්‍රේල් 30, 2019

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය ලබා ගැනීමට පැමිණීමේ දී ඔවුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කාර්යාංශය විධිවිධාන යොදා තිබේ.

    ඒ අනුව, ගමන්මලු ,පාර්සල් ආදිය කාර්යාංශ පරිශ්‍රය තුළට රැගෙන නොඑන ලෙසත්, මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන සේ ඇදුම්, හෙල්මට් හා ජැකට් පැලඳ නොපැමිණෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය සේවාලාභීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    නැවත දැනුම්දෙනතුරු අවසර නොලත් කිසිදු වාහනයක් කාර්යාංශ පරිශ්‍රය තුළට ඇතුලු නොකර ගැනීමට ද, සේවා අපේක්ෂකයින් සඳහා ඇතුළ්වීමේ දී විශේෂ අවසර පත්‍රයක් ලබා දීමටද කාර්යාංශයේ ආරක්ෂක කමිටුව තීරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya