මැයි 14, 2025
tami eng youtube  twitter facebook

    පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කෙරේ

    අප්‍රේල් 30, 2019

    2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-05-31 දක්වා දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින දක්වා කල්යාම සැලකිල්ලට ගෙන, තිලිණපත්වල වලංගු කාලය  ද දීර්ඝ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya