i සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පරිපූරක වෛද්‍ය සේවයේ ඓඓඓ ශ්‍රේණියේ
නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2018 (දෙවන වාරය)
ii ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය ඵ්ළ් - 01 ඒ තොරතුරු සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වාරය
iii. මහජන සෞඛ්‍ය පරීක්‍ෂණ සේවාවේ ( ඓඓ ආ කාණ්ඩයේ ) ඓඓඓ ශ්‍රේණියේ නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වාරය
iV. විද්‍යුත් නිකර්පන රේඛන සටහන් කරු හා ඛන්තුරේඛන ශිල්පී ඓඓඓ ශ්‍රේණියේ නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වාරය
V. ශ්‍රී ලංකා තාක්‍ෂණ සේවාවට අයත් අධීක්‍ෂණ කළමණාකරන සහකාර තාක්‍ෂණික නොවන
තාක්‍ෂණික සේවා ගණය (Mණ්-03-2003-ඈ තනතුරු සදහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්‍ෂණය - 2019 (පළමු වන වාරය)
Vi ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ ඵ්ළ්-03-2006(ඒ) ඓශ්‍රේණියේ තනතුරු සදහා වන තුන්වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය - 2019 පළමු වන වාරය යන විභාගයන් කල් දැමීමට සිදුව ඇති බව කාරුණිකව දන්වමි. නැවත පවත්වන දිනයන් පිළිබදව www.health.gov.lkවෙබ් අඩවියෙන් පසුව දැනුම්දෙනු ලැබේ.