අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත කාදිනල්තුමා හමුවෙයි

    අප්‍රේල් 30, 2019

    අද (30) කොළඹ අගරදගුරු මැදුරේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත මිගුවෙල් ඒන්ජල් මොරටිනෝස් (Under Secretary Mr.Miguel Angel Moratinos) මහතා ඇතුළු පිරිස අගරදගුරු අතිඋතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණෝ හමු වූහ.

     එම අවස්ථාවට, පූජ්‍ය ඉත්තෑපානේ මහානායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ, මුෆ්ති මවුලවී තුමා, ශිව ශ්‍රී විදීස්වරා කුරුක්කල්තුමා  යන සර්ව ආගමික නායකයින් සහ ආගමික සම්මේලනයේ සභාපති ෂර්ලි තිසේරා මහතා ඇතුලු පිරිසක් ද සහභාගි වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya