ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සියලු පිඨයන් හි අධ්‍යයන කටයුතු, පශ්චාත් උපාධි පාඨමාලා හා බාහිර අධ්‍යයන පාඨමාලා නැවත දැනුම් දෙනතුරු කල් දමා තිබේ.එසේම නේවාසිකගාර වලට ද නැවත දැනුම් දෙනතුරු
නොපැමිණෙන ලෙස දැනුම් දෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා විවෘත වින දිනයන් ඇනුම් දි ඇතත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරිම නැවත කල් දැමිමට සිදු වි ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේවැඩ බලන කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.