ඒ අනුව පොලිස් ඇදිරි නීතිය හෙට (6) පෙ,ව.7.00 දක්වා ක්‍රියාත්මක වෙයි.
මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා මීගමුව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව පොලිස් ඇදිරි නීතිය හෙට (6) පෙ,ව.7.00 දක්වා ක්‍රියාත්මක වෙයි.