තවදුරටත් මේ සම්බන්ධයෙන් අඳහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක;
නොයෙකුත් පුද්ගලයින් තැනින් තැන ගමන් මළු පාර්සල් අනාරක්ෂිතව තබා යෑමේ සිද්ධීන් වර්තා වුණා.ආරක්ෂක අංශ නොමඟ යන ලෙස මහජනතාව බියට පත්වන ආකාරයට මෙවැනි ක්‍රියා සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් ඉතා දැඩිව කටයුතු කරනවා.එවැනි ක්‍රියා කළ තැනැත්තන් කීපදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා.