රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාස්කු දින ප්‍රහාරයෙන් පසු රටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවදයට අඳහස් දක්වමිනි.
පාස්කි ඉරු දින ප්‍රහාරයෙන් බලපෑමක් තියෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි.පැමිණෙන සංඛ්‍යාව අඩු වෙලා. පසුගිය දසකයේ විශාල හෝටල් තිබුණු අය හිටියේ මේ ව්‍යුහය දැන් වෙනස් වෙලා. දැන් කුඩා ව්‍යාපාරිකයන් ඉන්නේ.විශාල ජාලයක් තිබෙනවා. '
රජය පියවර ගෙන තිබෙනවා සංචාරක ව්‍යාපාරය නඟා සිටුවන්න. ද්‍රවශීලීභාවය දියුණු කරන එක අවශ්‍යයි.ණය ගෙවීමට සහන කාලයක් ලබාදෙන්න තීරණය කළා. 202ඔ ජූලි මාසයේ සිට අලුත් ණයක් ලෙස ගෙවන්න පුළුවන්. සියලු දෙනාම එකඟ කරලා. අද එය ක්‍රියාත්මකයි. අපි ඔක්කොම එකතුවෙලා මේ සංචාරක ව්‍යපාරය නඟාසිටුවාගන්න අවශ්‍යයි සියයට 5%කට වැට් අඩු කළා. වාහම ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.