ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ වෙළඳ භාණ්ඩ පනතේ බදු නියමයන් හයක්,විදේශ විනිමය පනත යටතේ නියෝගයක්,රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට

    මැයි 09, 2019

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්,සහ විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, රෙගු ආඥා පනත යටතේ යෝජනාවක් අද (9) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් මෙම නියමයන්,නියෝගය සහ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    දේශීය ගොවියාට ආරක්ෂිත වෙළඳපොළක් සඳහා මෙම නියමයන්,නියෝගය සහ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya