ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ආගමික සංහිඳියාව නැතිව ඉදිරියට යන්න බැහැ-කොළඹට රැස් වූ අගරදගුරු සභාව කියයි

    මැයි 10, 2019

    පසුගිය පාස්කු ඉරිදා සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයන්ට සමස්ත මුස්ලිම් ප්‍රජාවම වග කිව යුතු නැතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමපාණන් පවසයි.

    මෙම සිදුවීම සිදු කළේ, ෙනාමග ගිය නොමඟ ගැන් වූ තරුණ පිරිසක් විසින් බවත් මුස්ලිම් ජනතාවඅප සමඟ සහෙයා්ගයෙන් සිටි බවත් උන් වහන්සේ පවසති.

    කතෝලික සභාවේ සියළු රදගුරුතුමන්ලාගේ සහභාගිත්වෙයෙන් ඊයේ(09) පෙරවරුෙව් ශ්‍රි ලංකා කෙතා්ලික අගරදගුරු සම්මේලන මධ්‍යස්ථොනෙය්දී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළහ.

    බෝම්බ ප්‍රහාරය නිසා ජිවිත අහිමි වූ සහ තුවාල ලැබූ ජතතාව වෙනුවෙන් මුදල් පරිත්‍යග කිරීමටද මෙහිදී බලාපොරොත්තු වේ. එළඹෙන සෙනසුරාදා දිනයේදී (11) ශාන්ත ලුසියා දේවස්ථානයේ දේව පූජාවද ආරම්භ කිරීමට නියමිතය.

    දකුණු පළාෙත් ඇතැම් දේවස්ථානවල වල දේව මෙහෙයන් දැනටමත් ආරම්භ කර ඇති බව බවද ආරක්ෂව තහවුරුවීෙමන් අනතුරුව සියළුම දේවස්ථානවල දේව මෙහෙයන් සඳහා විවෘත කරන බවද වැඩිදුරටත් සඳහන්
    කෙළ්ය.

    තවද එළඹෙන 14 වනදා සියළුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා විව්‍යත කිරිමට බලාාපොරොත්තු වන බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත හිමපාණන් පවසට්උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya