ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    බලපත්‍ර රහිතව හා වෙනත් නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය පොලීසියට බාර දීමට දින තුනක කාලයක්

    මැයි 11, 2019

    බලපත්‍ර රහිතව හා වෙනත් නීති විරෝධී ආකාරයකට පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින අයට ඒවා ළඟම ඇති පොලිස් ස්ථානයට හා ප්‍රජා පොලිස් සේවයට ලබාදීමට දින තුනක කාලයක් ලබා දී ඇත.

    මැයි 11 පෙරවරු 6.00 සිට 14 දින පෙරවරු 6.00 දක්වා දින තුනක කාලයක් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya