ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන්ගේ තොරතුරු ලබාගැනීමට දුරකතන අංක හඳුන්වා දෙයි

    මැයි 11, 2019

    අප්‍රේල් 21 ප්‍රහාරයෙන් දෙමව්පියන් අහිමිව අවතැන් වූ දරුවන් පිළිබඳ ළමා හා කාන්තා කාර්යාංශය තොරතුරු ලබාගැනීමට දුරකතන අංක තුනක් හඳුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    ළමා හා කාන්තා කාර්යාංශය තොරතුරු ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලධාරීන්ට දැනුම්දීමට කටයුත සිදුකරමින් සිටී. ඒ සම්බන්ධව ජනතාවට තොරතුරු ලබාදීමට පහත සඳහන් දුරකථන අංක 03ක් හඳුන්වාදී ඇත.

    011-2444444
    011-2337041
    011-2337039

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya