සමාජයේ සාමකාමී තත්ත්වය ආරක්ෂා කරගැනීමට හා වැරදි ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
සමාජ මාධ්‍ය වෙත වැරදි ප්‍රචාරයක් මුදා හැරීම හේතුවෙන් ඊයේ(13) හලාවත නොසන්සුන්තාවයක් ඇති විය. මේ වනවිට එම ප්‍රකාශය මුදාහැරි තැනැත්තා අත් අඩංගුවට ගෙන තිබේ.