අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    Update - රාත්‍රී 9.00 සිට මුළු දිවයිනට ම ඇදිරි නීතිය

    මැයි 13, 2019

    මුළු දිවයිනටම බලපාන ආකාරයට පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඒ අනුව අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) අළුයම 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාතමක වෙයි.

    cuuuua

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya