හෙට (15) පෙ.ව.4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය බලපැවැත්වෙයි.
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(14) රාත්‍රී 7.00 සිට හෙට (15) පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
අද (14) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.