එම ක්‍රියාවන් නිසා සිදු වන්නේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ නිරතව සිටින ආරක්ෂක අංශයන් හි අවධානය වෙනතකට යොමු වීම බවද කතානායකවරයා පවසී ය.
කතානායකවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (16) දින මිනුවන්ගොඩ නගරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථවේ දීය. එහිදී හානියට පත් වූ ව්‍යාපර හ දේපළ නිරීක්ෂණය කළ අතර වෙළඳ ව්‍යාපාරිකයින් හා මහජනතාව හමුවීමට ද කතානායකවරයා කටයුතු කළේ ය.