විහාරස්ථානවලට ගොස් සිල් සමාදන් වන ලෙසත් ගිය වසරේ මෙන්ම මේ වසරේදී කුළු ගැන්වී නොසිට අනිසි බියක් ඇති කර නොගෙන ආගමික වතාවත් කටයුතු කරන ලෙස උන්වහන්සේ කීහ.
ආරක්ෂාව සම්බන්ධයෙන් ත්රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කරන නිසා ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවද උන්වහන්සේ පැවැසූහ.