සිල් සමාදන් වීම සදහා ජනතාව පැමිණිය හොත් ධර්ම දේශනා ආදිය පැවැත්වීමට සූදානම් කර ඇති බවත් සියලුදෙනා විහාරස්ථානවලට පැමිණ සුපුරුදු පරිදි ආගමික කටයුතුවල යෙදෙන ලෙසටත් උන්වහන්සේ කීහ.
විහාරස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බවද උන්වහන්සේ සදහන් කළහ.