ශ්රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට සුදුසුකම් සපිරි වයස අවුරුදු 18 ත් 22 ත් අතර පසුවන තරුණ ඔබට මේ සඳහා අයඳුම් කර හැකි අතර www.army.lk ශ්රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවියට පිවිසිමෙන් හෝ 0112514603 සහ 0112514605 දුරකථන අංක ඇමතිමෙන් වැඩි විස්තර ලබාගත හැක.
SLAmy