රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන බැවින් දිවයිනේ සියලූ පාසල් විවෘත කරන බවත් ඒ අනුව පාසල් වෙත ගොස් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූම පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව සකස් කරන ලද වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ (20) අග්‍රාමාත්‍යවරයා මේ අඳහස් පළ කර තිබේ.